ගුවන් හමුදාවේ සෙස්නා 150 පුහුණු ගුවන් යානයක්, කාර්මික දෝෂයක් නිසා, ත්‍රිකුණාමලය-නිලාවේලි ඉරක්කණ්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩ බස්වයි. යානය සහ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතයි:ගුවන් හමුදාව