චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් සෙමින් (Jiang Zemin) මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (5) දින පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ගොස් සමරු සටහනක් තබමින් ශෝකය පළ කළ අවස්ථාව






















