චෝදනා අටසීයක් යටතේ හෙමසිරි හා පූජිතට අධිචෝදනා .පාස්කු ඉරිදා ප්රහාරය වැළැක්වීමට අසමත් වීම සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්රනාන්දු මහතාට විශේෂ මහාධිකරණ දෙකක් යටතේ අධි චෝදනා ගොනු කරන බව නීතිපති කොළඹ මහාධිකරණයට දැනුම්දෙයි.