තවත් කොරෝනා ආසාදිතයින් 1307 දෙනෙක් සුවය ලබති. අ ද දිනයේ තව කොරෝනා ආසාදිතයින් 1307 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ .මේ අනුව කොරෝනා ආසාදනය වී මේ වන විට සුව වී ඇති මුළු සංඛ්‍යාව 119629 දක්වා ඉහළ ගොස් ඇත.