තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් හමුවෙති.
ජූලි මස 18 වැනි දින තවත් කොරෝනා ආසාදිතයින් දාසය දෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ එහි සිටි අයගේ ආශ්‍රිතයින්ගෙන් මෙම පිරිස හමු වී ඇත. වීඩියෝ සහිතයි.