ජනතා අපේක්ෂාවන් පිළිබඳව අවධානය යොමුකොට ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැඳවා ජාත්‍යන්තර වශයෙන් දේශයේ ප්‍රතිරූපයට හානියක් නොවන අයුරින් විධිමත් පාලන තන්ත්රයක් ගොඩනැගිය යුතු බව මහනාහිමිවරු පවසති.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මහනායක ස්වාමීන්වහන්සේලා මේ බව ප්‍රකාශ කර ඇත.
අදාළ නිවේදනය පහතින්.























