තැපැල් වර්ජනයක්….
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීමේ ගැටලුවක්. තැපැල් ඡන්ද පත්‍රිකා ඇසුරු බෙදාහැරීමේ ගැටලුවක් මුල් කර ගෙන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.