Thursday, November 12, 2026
HomeNEWSදිනකට කොවිඩ් ආසාදිත දරුවන් 5ක්

දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 5ක්

රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන රෝගීන් අතරින් දිනකට කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් හඳුනා ගන්නා තත්ත්වයක් මේ වනවිට මතුවී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී  වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඒ බව පැවසීය. 

“අපිට සාමාන්‍යයෙන් සති 2කට පෙර දිනකට එක් කොවිඩ් ආසාදිත රෝගියෙක් වගේ තමයි වාර්තා වුණේ. නමුත් දැන් දිනකට රෝගීන් 5කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වගේම මව්වරුනුත්. ඒ අනුව දිනකට 8ත් 10ත් අතර මව්වරුන් සහ දරුවන් ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස වාර්තා වෙනවා. මේ දරුවන් සියලුම දෙනා පිටතින් රෝහලට එදිනෙදා පැමිණෙන අය. ඒ දරුවන් අවුරුදු 14 වඩා අඩු අය. අද උදෑසනත් මාස 5ක දරුවෙක් ආසාදිත බවට අපි හඳුන ගත්තා. මේ තත්ත්වය එතරම්ම සුදුසු නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img