ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
එම ආයතනය පැවසුවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම නිකුත්කර ඇති බවය.