ගම්පහ දිස්ත්රික්කයේ යටිහේන, සියඹලාපෙවත්ත, නාහේන/අම්පාර දිස්ත්රික්කයේ – නවවලතපිටිය ගම්මානය/ මඩකලපුව දිස්ත්රික්කයේ – එරාවුර් ග්රාම නිලධාරී වසම, මීරවෝදී නැගෙනහිර,මීරවෝදි බටහිර,මැන්චකෝලායි බදුරිය..;
රත්නපුර දිස්ත්රික්කයේ – දාපනේ, කැළඳගල ග්රාම නිලධාරී වසමේ මුල්ලේකන්ද වත්ත සහ කොට්ටල / කළුතර දිස්ත්රික්කයේ – මහවස්කඩුව දකුණ හා මිනේරිතැන්න සුනාමි ගම්මානය/ යාපනය දිස්ත්රික්කයේ – සාවට්කඩ්ඩු…;
මාතලේ දිස්ත්රික්කයේ – දෙමදඔය,නිකගොල්ල,නිකගොල්ල උතුර,කිවුලවාඩිය, ගුරුවෙල සහ පුත්තලම දිස්ත්රික්කයේ – මරක්කලගම / නුවරඑළිය දිස්ත්රික්කයේ – කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස…;
ගාල්ල දිස්ත්රික්කයේ – ගෝනගල ග්රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම / මාතර දිස්ත්රික්කයේ – පැලෑන දකුණ යන ග්රාම නිලධාරී කොට්ඨාස හෙට අලුයම 4.00 සිට හුදකලා කෙරේ.






















