Saturday, August 22, 2026
HomeNEWSදෛනික වැඩිම ආසාදිතයින් කොළඹින්

දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින්

දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ (16) දිනය තුළ ආසාදිතයින් 759 දෙනෙක් මෙරටින් හඳුනාගත් අතර, ඉන් ආසාදිතයන්  172 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොටුව, මට්ටක්කුලිය හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මීගමුව හා දිවුලපිටිය යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

තවත් ආසාදිතයින් 343 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 16කින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ දිනය තුළ දිවයින පුරා PCR පරික්ෂණ 11,721 ක ප්‍රමාණයක් සිදුකර ඇති බවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා... ඩොලර් මිලියන දාහේ වන්දිය ඩොලර් මිලියනේට බස්සනවා... දිමුතු සූරසේන කොළඹ හතෙන් මිලියන185ක මන්දිරයක් ගන්නවා...!...

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්

බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු...

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා...

වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි – විපක්ෂ නායක සජිත්

මෙරට කලා ක්ෂේත්‍රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දැයෙන් සමුගන්නා ප්‍රවීන ගායන ශිල්පිනි නන්දා මාලිනී ගෞරවනීය කලාකාරිනියක් බවත්, මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img