Sunday, November 8, 2026
HomeNEWSනාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්.. නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයාලෙස නිමේෂ් හේරත්...

නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්.. නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයාලෙස නිමේෂ් හේරත් මහතා පත්කරනු ලැබ සිටිති.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂ ගෞරව උපාධියක් හිමිකරගෙන ඇති නිමේෂ් හේරත් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.
මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඔහු කටයුතු කොට ඇති අතර ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සහ රාජ්‍ය අංශයේ ආයතනවල ව්‍යාපෘති කළමණාකරණය, අලෙවිකරණය, ව්‍යාපාර සංවර්ධනය, විකුණුම් සහ අලෙවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, ඇතුළු ක්ෂේත්‍ර රාශියක වසර 15කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත පුද්ගලයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img