ඕමානයේ කසාබ් වරාය ආසන්නයේ සහ නැගෙනහිර හෝමුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටී ඉන්ධන නෞකා දෙකක් පුපුරා ගිනිගෙන ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි; ඕමාන් බොක්ක ප්‍රදේශයේදී වාණිජ නෞකාවක් අවහිර කළ බව ඇමරිකානු හමුදාව නිවේදනය කරයි.