ගත වු පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 414ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඒ අනුව අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 11,320ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මුහුණු ආවරණ පැලඳ නොසිටි පුද්ගලයින් 94ක් අත්අඩංගුවට ගෙන තිබේ.






















