Monday, September 21, 2026
HomeNEWSපළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළවෙනි එක් දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 19ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පන්දුවාර 50 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 272 ක් රැස් කළ අතර පන්දු වාර 49.2කදී සියලුම දෙනා දැවී එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 252ක් පමණි.ශ්‍රී ලංකා – එංගලන්ත 01 වන එක්දින තරගය (කොළඹ): පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව:271/6 (50), කුසල් මෙන්ඩිස්:93* , ජනිත් ලියනගේ:46, මිෂාර:27, දුනිත්:25*රෂිඩ්:44/3.-අද (22)වැනි දා දිවා /රාත්‍රී තරඟයක් ලෙස මෙම ක්‍රිකට් තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img