පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.
උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සභාවේ පිටුපස ආසනයක තරුණ තරුණියන් සමග අසුන්ගෙන සිටි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
























