Friday, August 28, 2026
HomeNEWSපළිගැනිමේ අරමුණින් ආණ්ඩුව කිසිවෙකුට නඩු පවරන්නේ නැහැ -ඇමති බන්දුල

පළිගැනිමේ අරමුණින් ආණ්ඩුව කිසිවෙකුට නඩු පවරන්නේ නැහැ -ඇමති බන්දුල

පළිගැනිමේ අරමුණින් ආණ්ඩුව කිසිවෙකුට නඩු පවරන්නේ නැහැ -ඇමති බන්දුල

වත්මන් ආණ්ඩුව පළිගැනිමේ අරමුණින් කිසිවෙකුට නඩු පැවරීමට කටයුතු නොකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අවශ්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රථමයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් අනතුරුව අදාළ නඩුපැවරීමේ කටයුතු සිදුකරන ඇති බවය.

“ඒ කරුණු කෙරෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරයේ වාර්තාව ලැබුණා විතරයි. ඒ පිළිබඳව කැබිනට් මණ්ලය වත් තවම කතා කරේ නෑ. පසුව නීතිපතිවරයාට යොමුකරලා ඒ සඳහා ක්‍රියාකරනවා. ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් අපේ ආණ්ඩුවවත් නීතියට ඇඟිලි ගහන්න කටයුතු කරන්නේ නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img