Sunday, November 8, 2026
HomeNEWSප්‍රියා සූරියසේන මහතාගේ අභාවය රටටත් කලා ක්ෂේත්‍රයටත් සුවිශාල පාඩුවක් - විපක්ෂ නායක...

ප්‍රියා සූරියසේන මහතාගේ අභාවය රටටත් කලා ක්ෂේත්‍රයටත් සුවිශාල පාඩුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

ප්‍රියා සූරියසේන මහතාගේ අභාවය රටටත් කලා ක්ෂේත්‍රයටත් සුවිශාල පාඩුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අප රටේ කලා ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් ඉටු කළ උත්තුංග ගති ලක්ෂණවලින් හෙබි අග්‍රගන්‍ය කලාකරුවකු බවත් ඔහුගේ මේ වියෝව අප රටටත් කලා ක්ෂේත්‍රයටත් සිදුවූ සුවිශාල පාඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.දශක ගණනාවක් පුර අප රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීයhttps://youtu.be/jIUTvock-Mw?si=Z5aXmrspn-oMN70r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img