ප්රදේශ පහක් හුදෙකලා බවින් ඉවත්කෙරේ .
කොළඹ දිස්ත්රික්කෙ පිටකොටුව ,මට්ටක්කුලිය ,වෙරළ බඩ ප්රදේශය සහ ගම්පහ දිස්ත්රික්කයේ මීගමුව සහ රාගම යන ප්රදේශ හෙට අළුයම 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ප්රකාශ කරයි.






















