ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත.මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ.දසුන් ශානක – නායකපැතුම් නිස්සංකකමිල් මිශාරකුසල් මෙන්ඩිස්කුසල් පෙරේරාධනංජය ද. සිල්වාචරිත් අසලංකජනිත් ලියනගේකමිඳු මෙන්ඩිස්වනිඳු හසරංගදුනිත් වෙල්ලාලගේමහීෂ් තීක්ෂණදුෂාන් හේමන්තට්‍රෙවීන් මැතිව්දුෂ්මන්ත චමීරමතීෂ පතිරණනුවන් තුෂාරඑෂාන් මාලිංග






















