පාර්ලිමේන්තුවේ 225 ම මිනිස්සුන්ට එපා වෙලා-රනිල්.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම ජනතාවට එපා වීමේ ප්රවණතාවක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. තම පක්ෂය ඉදිරියේ දී ප්රතිසංස්කරණ රැසකට ලක් කිරීමට කටයුතු කරන බවද වික්රමසිංහ මහතා විසින් පෙන්වා දෙන ලදී. රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේ වී.ඒ සුගතදාස මහතාගේ 47 වෙනි ගුණ අනුස්මරණ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි . වීඩියෝ සහිතයි.






















