Sunday, August 16, 2026
HomeNEWSපාස්කු කොමිසමේ නිර්දේශ සලකා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව අද සහ හෙට...

පාස්කු කොමිසමේ නිර්දේශ සලකා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව අද සහ හෙට රැස්වේ

පාස්කු කොමිසමේ නිර්දේශ සලකා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව අද සහ හෙට රැස්වේ

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු අමාත්‍ය අනු කමිටුව අද (23) සහ හෙට (24) රැස්වීමට නියමිතය.

එහි සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  එම අනු කමිටුව රැස්වේ.

කොමිෂන් සභා වාර්තාව මඟින් විවිධ ආයතනවලට අදාළව කරනු ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කරුණු සොයාබැලීම එම කමිටුවට පැවරුණු ප්‍රධාන වගකීමය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ, එම දෙදින සාකච්ඡාවලින් පසුව අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට බලාපොරොත්තු වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img