පූර්ණ එන්නත් ලැබූ ශ්‍රී ලාංකිකයින්ට (ද්විත්ව පුරවැසියන් ඇතුළුව) මෙරටට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය අනවශ්‍යයි. පැමිණීමේදී කොරෝනා පරීක්ෂණය සිදු කෙරේ.