Sunday, November 8, 2026
HomeNEWSපෙට්‍රල් අනතුරු නොසිතූ ලෙස ඉහළට

පෙට්‍රල් අනතුරු නොසිතූ ලෙස ඉහළට

පවතින විවිධ තත්ත්වයන් මත පෙට්‍රල් ඉන්ධන ආශ්‍රිත පිළිස්සුම් හේතුවෙන් සිදුවන අනතුරු භයානක ලෙස ඉහළගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ගයාන් මුණසිංහ මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට දිනකට පුද්ගලයන් 4 ත් 6ත් අතර සංඛ්‍යාවක් පෙට්‍රල් ඉන්ධන ආශ්‍රිත පිළිස්සුම් හේතුවෙන් රෝහල්ගත වන බවය.

මෙම රෝගීන් අතරින් සියයට 20ක ප්‍රමාණයක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වන බවද ගයාන් මුණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික රෝහලේ දත්ත මත පදනම්ව අදහස් දක්වමින් ගයාන් මුණසිංහ මහතා පැවසුවේ දින දෙකකට එක් පුද්ගලයෙකු බැගින් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වන බවය.

මේ හේතුවෙන් නිවෙස් තුළ පෙට්‍රල් ඉන්ධනය ගබඩා කිරීමෙන් වළකින ලෙස  ගයාන් මුණසිංහ මහතා සියලුදෙනාගෙන් ආයාචනා කර සිටීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img