පේරාදෙණිය රෝහලේදී තරුණියක ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය:එම තරුණියට ලබාදුන් එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියයි.