හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේදී ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවත්, බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කළ බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.