Sunday, November 8, 2026
HomeNEWSබැංකු සහ කොටස් වෙළෙඳපොළ පමණක් අද වැසෙයි

බැංකු සහ කොටස් වෙළෙඳපොළ පමණක් අද වැසෙයි

සියලු රාජ්‍ය ආයතනවල කටයුතු අද (10) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මයාදුන්නේ මහතා පවසයි.

පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ද සාමාන්‍ය පරිදි සිදුකෙරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

අද දිනයේ දී බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා පමණක් නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඊයේ (09) දිනට යෙදී තිබු පොහොය නිවාඩුව හේතුවෙන් බැංකු සඳහා මෙලෙස නිවාඩුව ප්‍රකාශයට පත් කරන බව මහ බැංකුව සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img