Sunday, November 8, 2026
HomeNEWSබිම්ස්ටෙක් සමුළුව අදින් අවසන්

බිම්ස්ටෙක් සමුළුව අදින් අවසන්

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල සමුළුව” හෙවත් බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ අවසන් දිනය අදයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එම සමුළුව පසුගිය 28 වනදා ආරම්භ වුණි.

5 වන වරට පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොඹවන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන සාමාජික රටවල රාජ්‍ය නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී වේ.

ඊයේ (29) සහ පෙරේදා (30) යන දිනවල බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම පැවැත්වුණි.

විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ද මීට සමගාමීව ඊයේ පැවැත්වුණි.

එම සමුළුව අතරතුර බිම්ස්ටෙක් සංවිධානයේ ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා සිදු වූ අතර බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදුව ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img