ගෘහස්ත ගෑස් ඉල්ලමින් බොරැල්ල මංසන්ධිය අවහිර කරමින් පිරිසක් උද්ඝෝෂණයක නිරතවන බව අප වාර්තාකරු පැවසීය.
ඒ් හේතුවෙන් අවට පාරවල් වල දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.