සාමනේර ස්වාමීන් වහන්සේ හතළිස් නමක් සහ පාසල් සිසුන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම මෙහිදී සිදු විය ංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සභාපති ආචාර්ය පූජ්‍ය කරද වියන ගුණ සාමින් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.






















