සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට පෙනී සිටීමේදී ක්‍රීඩක ගිවිසුම් කොන්දේසි කඩ කළ බවට සිදුකළ විමර්ශනයෙන් හෙළිවීමත් සමග භානුක රාජපක්ෂට සියලුම ක්‍රිකට් තරගවලට සහභාගීවීම වසරකට තහනම් කර එය වසර 02කට අත්හිටුවා, ඇ.ඩො.5000ක දඩයක් නියම කරයි – ශ්‍රී ලංකා ක්‍රිකට්.