Tuesday, September 1, 2026
HomeNEWSමඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටු රැස්වීම

මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටු රැස්වීම

මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටු රැස්වීම

නැගෙනහිර පළාතේ කෝවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා කැපවන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සිය ගෞරවය පිරිනමන බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව ඊයේ පස්වරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ඇය මේ බව කීවාය.දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය සහන ලබාදීම කඩිනම් කරන ලෙස ද ආණ්ඩුකාරවරය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නාය.මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක, දිස්ත්‍රික් ලේකම් ඒ කරුණාහරන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ලදාහරන්, මඩකලපුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img