මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 ක් අත් අඩංගුවට.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කරයි.






















