Sunday, November 8, 2026
HomeNEWSමත්පැන් ආදායම ඉහළ ට

මත්පැන් ආදායම ඉහළ ට

මධ්‍යසාර භාවිතය අඩුවී ඇතත් පසුගිය මාස 10ක කාලය තුළ සුරාබදු ආදායම සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මධ්‍යසාර බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය හේතුවෙන් මෙම සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

2016 වසරේ අයවැය යෝජනාවක් අනුව හඳුන්වාදුන් මෙම ආරක්ෂිත ස්ටිකරය මගින් ව්‍යාජ මධ්‍යසාර භාවිතය දැඩි ලෙස වැළකි ඇති බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ටිකරය මත රහස් සලකුණු රැසක් සටහන් කර ඇති බවද පැවසීය.

එම ස්ටිකරය ව්‍යාජ දැයි හදුනාගැනීම සඳහා වන උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුව සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img