Sunday, November 8, 2026
HomeNEWSමත්පැන් බෝතල්වලටත් QR සක්‍රිය කෙරේ

මත්පැන් බෝතල්වලටත් QR සක්‍රිය කෙරේ

වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් ක්ෂණිකව හඳුනාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පරිගණක යෙදවුමක් හඳුන්වා දී තිබේ. 

අදාළ පරිගණක යෙදවුම හරහා ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම ක්‍රියාවලිය හරහා අවශ්‍ය තොරතුරු ලබාගත නොහැකිව එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මෙහොතෙම යෙදවුමක් මගින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

“EXCISE TAX STAMP VALIDATOR” යන නමින් මෙම යෙදවුම සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා භාගත කරගත හැකිය.

අදාළ යෙදවුම අද (01) සිට පාරිභෝගිකයන්ට සිය දුරකථනයට භාගත කරගත හැකි බවත් ඒ හරහා අවශ්‍ය සේවාවන් ලබාගත හැකි බවත් සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img