මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා ගිනි නිවීම් ඒකකයේ රථ තුනක් සමග නිලධාරීන් 15ක් පිටත් කර හැරි බවද එහි නිලධාරියෙකු පැවසුවා.






















