HomeNEWSමහපොළ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ ගුණ සැමරේ NEWS මහපොළ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ ගුණ සැමරේ November 26, 2026 FacebookTwitterPinterestWhatsApp 60 56275913 දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ 90 වෙනි ජන්මදිනය වෙනුවෙන් වූ සැමරුමක් පැවැත්විණ. කොළඹ රාජකීය විදුහල අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියසදී පුෂ්පෝපහාර පිදීමක් සිදු කෙරිණ. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද එක්ව සිටියේය. Previous articleඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හිටපු ජනපති මහින්ද හමුවෙයිNext articleකුවේටයට ඉරාන ඩෝන ප්‍රහාරයක්.. දෙදෙනෙකු මරුට Share FacebookTwitterPinterestWhatsApp RELATED ARTICLES NEWS දිට්වාවලට අවුරුද්දයි, තවමත් දහස් ගණනක් තාවකාලික නිවාසවල- නාමල් රාජපක්ෂ Lanka S News - November 27, 2026 NEWS පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක් Lanka S News - November 27, 2026 NEWS 30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වනවා-GMOA Lanka S News - November 27, 2026 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ Must Read NEWS දිට්වාවලට අවුරුද්දයි, තවමත් දහස් ගණනක් තාවකාලික නිවාසවල- නාමල් රාජපක්ෂ November 27, 2026 ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා. බිලියනයයි වියදම් කරලා තියෙන්නේ.නාමල් රාජපක්ෂ ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්රශ්නය ප්‍රායෝගිකව මේ කියන... NEWS පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක් November 27, 2026 “පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක් නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනතාව එක්විය යුතුයි – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර නොවැම්බර්... NEWS 30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වනවා-GMOA November 27, 2026 අයවැයට විරෝධය පළකර ලබන 30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට, අද (27) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරයි. NEWS සෞදි අරාබියේ ‘ජසාන්’ කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් November 27, 2026 සෞදි අරාබියේ 'ජසාන්' කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයකින් නේපාල ජාතිකයෙකු මියගොස් තවත් පිරිසකට තුවාල; ගින්නෙන් පිරිපහදුවේ මෙහෙයුම් තාවකාලිකව නතර කෙරේ.