කළුතර දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.ඔහු අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිතයි.