Tuesday, July 28, 2026
HomeNEWSLatest Newsමාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් අලියාට වත් මාලිමාව ටත් කිසිම ආසනයක් නෑ.

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් අලියාට වත් මාලිමාව ටත් කිසිම ආසනයක් නෑ.

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් අලියාට වත් මාලිමාව ටත් කිසිම ආසනයක් නෑ.

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් අලියාට වත්් මාලිමාව ටත් කිසිම ආසනයක් නෑ. දැනට නිකුත් වී ඇති දිස්ත්‍රික්ක දෙකක සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට කිසිදු ආසනයක් හිමි වී නොමැත. මාතර දිස්ත්රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන හයක් හිමිවී ඇති අතර සමගි ජන බලවේගය ට මාතරින් හිමිවී ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන හතක් හිමිවී ඇති අතර සමගි ජන බලවේගය හිමිවී ඇත්තේ මන්ත්‍රී ආසන දෙකක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක්...

හිටපු බන්ධනාගාර කොමසාරිස්ට ආණ්ඩුව සලකපු විදියට බන්ධනාගාර නිලධාරීන් බයවෙලා- දයාසිරි

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් සියලුම බන්ධනාගාර නිලධාරීන් බියට පත්වී ඇති බව සමගි ජන බලවේගයේ...

මේ ආණ්ඩුවට පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැහැ – නාමල් රාජපක්ෂ

මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්- නාමල් රාජපක්ෂ මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර...

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img