මැයි නමය අරගලයට එරෙහිව විරෝධතා .පසුගිය වසරේ මැයි නමය අරගලය මුවාවෙන් පැවති විරෝධතා වලට ,නිවාස ගිනි තැබීම් හා දේපල විනාශ කිරීම් වලට එරෙහිව භීෂණය පිටුදකිමු මෙන් රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබේ .මෙමගින් අරගලය දැඩි ලෙස විවේචනයට එල්ල කර තිබෙන ආකාරයක් දකින්න ලැබේ.






















