Sunday, September 20, 2026
HomeNEWSමෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න....

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. 0777203437.

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. 0777203437ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා(Aviyana) හි ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු විමට ශ්‍රී ලංකික ව්‍යවසායකයින් සහ පුරවැසියන් සීමිත පිරිසකට අවස්ථාව උදාවී ඇති බව අවියානා හෝටල් සමුහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.අවියානා හෝටල් සමුහයේ ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු වන අතරම මාසිකව සැළකිය යුතු ආදායමක් හිමිකර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව තිසර හේවාවසම් මහතා පෙන්වා දෙයි.මහනුවර, තෙල්දෙනිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදි‍කෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 75% ක් පමණ අවසන් කර තිබේ.අවියානා හෝටල් සමූහය මෙම වසර තුළ විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් උපයාදීමට සැලසුම්කර ඇති බව එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. ලෝකයේ පිරිසිදුම වාතය, පිරිසිදුම ජලය, රමණීය පරිසරය සහිත අවියානා හෝටල් පරිශ්‍රයට බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක 5ක් පේනවා. එහෙම ස්ථාන ඉතාම විරලයි. කඳු නැගීම්, පැරා ග්ලයිසීන් (පැරෂුට්), ජොකින්ස්, පැකින්ග් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. පළමු වතාවට හෙළ වෙදකම ගැන තොරතුරු දැනගැනීමට සහ හෙළ වෙදකම සිදු කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයක් ස්ථාපිත කෙරෙනවා. යෝග ව්‍යායාම් ඇතුළු භාවනා ක්‍රම අධ්‍යනය කිරීමට හැකියාව පවතිනවා. මනස්කාන්ත පරිසරයක ගහකොළ, සතා සීපාවා සමඟ පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳ ගැනීමට හැකියාව ලැබෙනවා.මෙම අවියානා හෝටල් සමූහයෙන් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වෙනවා. රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් අවියානා වැනි තවත් හෝටල් ඉදිවිය යුතුයි. අවියානා හෝටලයෙන් එක් වසරක ආදායම දැනට රුපියල් බිලියන භාගයක් ලෙස ගණන් බලා තිබෙනවා.” යනුවෙන්ද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img