Saturday, October 24, 2026
HomeNEWSමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජනය සඳහා දැන්මම අමතන්න... 0777203437-0772400700-0770475180.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජනය සඳහා දැන්මම අමතන්න… 0777203437-0772400700-0770475180.

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා(Aviyana) හි ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු විමට ශ්‍රී ලංකික ව්‍යවසායකයින් සහ පුරවැසියන් සීමිත පිරිසකට අවස්ථාව උදාවී ඇති බව අවියානා හෝටල් සමුහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.අවියානා හෝටල් සමුහයේ ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු වන අතරම මාසිකව සැළකිය යුතු ආදායමක් හිමිකර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව තිසර හේවාවසම් මහතා පෙන්වා දෙයි.මහනුවර, තෙල්දෙනිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදි‍කෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 75% ක් පමණ අවසන් කර තිබේ.අවියානා හෝටල් සමූහය මෙම වසර තුළ විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් උපයාදීමට සැලසුම්කර ඇති බව එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. ලෝකයේ පිරිසිදුම වාතය, පිරිසිදුම ජලය, රමණීය පරිසරය සහිත අවියානා හෝටල් පරිශ්‍රයට බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක 5ක් පේනවා. එහෙම ස්ථාන ඉතාම විරලයි. කඳු නැගීම්, පැරා ග්ලයිසීන් (පැරෂුට්), ජොකින්ස්, පැකින්ග් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. පළමු වතාවට හෙළ වෙදකම ගැන තොරතුරු දැනගැනීමට සහ හෙළ වෙදකම සිදු කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයක් ස්ථාපිත කෙරෙනවා. යෝග ව්‍යායාම් ඇතුළු භාවනා ක්‍රම අධ්‍යනය කිරීමට හැකියාව පවතිනවා. මනස්කාන්ත පරිසරයක ගහකොළ, සතා සීපාවා සමඟ පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳ ගැනීමට හැකියාව ලැබෙනවා.මෙම අවියානා හෝටල් සමූහයෙන් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වෙනවා. රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් අවියානා වැනි තවත් හෝටල් ඉදිවිය යුතුයි. අවියානා හෝටලයෙන් එක් වසරක ආදායම දැනට රුපියල් බිලියන භාගයක් ලෙස ගණන් බලා තිබෙනවා.” යනුවෙන්ද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img