Friday, November 13, 2026
HomeNEWSයතුරුපැදි සොරක‍ම් කළ 78 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට - යතුරුපැදි 17ක් සොයාගනී

යතුරුපැදි සොරක‍ම් කළ 78 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට – යතුරුපැදි 17ක් සොයාගනී

යතුරුපැදි සොරක‍ම් කළ 78 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට – යතුරුපැදි 17ක් සොයාගනී

විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකුව අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17ක් ද එහිදී සොයාගෙන තිබේ.

දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් යතුරුපැදි ගණනාවක් අදාළ සැකකරු විසින් සොරකම් කර විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට අලෙවි කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ මෙම සැකකරුගෙන් යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ...

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img