යුක්‍රේන යුද්ධය සදහා රුසියානු හමුදා සේවයට ශ්‍රී ලාංකිකයින් 554දෙනෙකු බඳවාගෙන ඇති බව හා ඉන් 59දෙනෙකු මියගොස් ඇති බවට මෙරට විදෙස් දූත මණ්ඩලය විසින් තහවුරු කර ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.