Thursday, November 6, 2025
HomeNEWSරනිල්ගේ ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අල්ලස් කොමිසමට

රනිල්ගේ ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අල්ලස් කොමිසමට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වූ, චරිත රත්වත්තේ මහතා මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කැඳවා ඇති අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටීන බව වාර්තාවේ.

චරිත රත්වත්තේ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේදී වසර කිහිපයක්ම අග්‍රාමත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශක වශයෙන් ක්‍රියා කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට...

පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

*පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img