Wednesday, November 11, 2026
HomeNEWSරාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග ගැන දැනුවත් කිරීමක්

රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග ගැන දැනුවත් කිරීමක්

රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබේ.

ඒ අනුව අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය 2021 ජූලි මස 15 ලෙස දැනුම් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, ලේකම් එම්.ඒ.බී දයා සෙනරත් මහතා මේ බව සඳහන් කර තිබේ.

එම කාලය පහත සඳහන් තරඟ විභාගයන් සඳහා අදාළ වේ.

1. ශ්‍රී ලංකා විදේශ සේවයේ iiiශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. 2020 (2021)

2.ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ දෙපාර්තමේන්තු ගත iiiශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණය) තනතුර සඳහා වන සීමිත තරඟ විභාගය. 2018 (2021)

3. වෙළෙඳ අමාත්‍යාංශයයේ වාණිජ දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ iiiශ්‍රේණියේ සහකාර වාණිජ අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. – 2021

4.කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය. 2019(2020)

5.කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය. 2019(2020)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img