රාමසංවර්ධන නිළධාරීන් පිරිසකට ආණ්ඩුකාරවරිය අතින් පත්වීම්
ග්රාම සංවර්ධන නිළධාරින් දසදෙනෙකු සදහා පත්වීම් ලිපි ප්රදානය නැගෙනහිර පළාත් ආණ්ඩුකර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්රධානත්වයෙන් අද (27) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි සිදු විය.
පළාත් ග්රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සදහා බදවාගත් මෙම නිළධාරින් නැගෙනහිර පළාතම ආවරණය වන පරිදි ප්රාදේශිය ලේකම් කාර්යාල 10 ක් සදහා අනියුක්ත කිරීමට නියමිතය.






















