අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ඒ මහතාව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආ බවය.