අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි. ශ්රී ලංකා මහ බැංකුවට අනුව අද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.302.42ක් සහ විකුණුම් මිල රු.316.18ක්.