බ්රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද සිල්වා මෙසේ බ්රසීලයේ ජනාධිපති ධූරයට පත් වූයේ සිව්වැනි වරටද වීම විශේෂත්වයකි. විදෙස් මාධ්ය.






















